top of page

විශේෂ නිවේදන

"PATH TO INVENTION AND INNOVATION"

217306275_365462668275511_200411780589333869_n.jpg

"PATH TO INVENTION AND INNOVATION" යනු ඔබගේ අනාගත වෘත්තිය සැලසුම් කිරීමට විශිෂ්ට වේදිකාවක් සැපයීම සඳහා ඉසිපතන විද්‍යාලයීය නව නිපැයුම්කරුවන්ගේ සංගමය මඟින් සංවිධානය කරනු ලබන මාර්ගගත සම්මන්ත්‍රණයකි. නව නිපැයුම්කරුවන්, චින්තකයන් සහ ගවේශකයන් සඳහා විශේෂයෙන් විවෘත උත්කෘෂ්ට ප්‍රායෝගික පාදක අධ්‍යාපන මාර්ගගත සම්මන්ත්‍රණයකි. ඔබගේ අනාගතය සාර්ථක කරගැනීමට අද ම ඔබගේ මාර්ගත ආසනය වෙන් කරවා ගන්න. සෑම සහභාගීයෙකුටම වටිනා සහතික පතකු පිරිණමනු ලැබේ.

2021 අගෝස්තු 13වන සිකුරාදා දින

ප.ව. 4.00 සිට

සයිබර් අවකාශයේ දී...

සිංහල මාධ්‍යෙයන්

elogonew.png
INVENTORS' ASSOCIATION - LOGO.png

පරිපාලන ව්‍යුහය

විදුහල්පති : ඔෂාර පණ්ඩිතරත්න මයා නියෝජ්‍ය විදුහල්පති : ගාමිනී රම්‍යකුමාර මයා සහකාර විදුහල්පති (විෂය සමගාමී - සංගම්) : අරේශා මිය

සංගම් භාර ආචාර්යවරුන් : මහොෂිකා නිරිඇල්ල මිය, අයෝමා ප්‍රියංගනී මිය

සභාපති : දහම් නෙත්සර ලේකම් : නිසුල සන්හිදු

උප සභාපති : උදුල හේමාල් සහකාර ලේකම් : යසිත් චාමික භාණ්ඩාගාරික : කුළිඳු බාලසූරිය

සම සභාපති : සසඳර ගුණරත්න සම ලේකම් : හිමත් මන්දුල්

නිල ඡායාරූප ශිල්පී : උවිඳු මානෙත් සංස්කාරක : ටනුෂ්ක ඇල්විටිගල 

ප්‍රධාන සංවිධායකවරුන් : සසිඳු පළිහවඩන, තෙවිඳු ප්‍රේමතිලක, පමෝද් දිල්ශාන්, සත්නිඳු කවිහාර, දිනුල් කාශ්මීර

ප්‍රධාන සම්බන්ධීකාරක : සසිඳු, දිසඳු

© Inventors' Association of Isipathana College

I2.png
Grandeur of A Year.png
ICIA - OAS - Logo.png
  • Facebook
  • Instagram
  • YouTube
  • Twitter
bottom of page